Tuesday, May 5, 2020

8 පාඩම - භූතාර්ථ අතර සම්බන්ධක(Entity Relationship)

භූතාර්ථ අතර සම්බන්ධක(Entity Relationship)

දත්ත ගොනුවක ඇති එක් වස්තුවක් තවත් වස්තුවක් සමග සම්බන්ධතා පැවතිය හැකිය.
e.g. : 
1. සිසුන් පාඨමාලාවන් හැදෑරීමට සම්බන්ධ වීම
2. සාමාජිකයින් විසින් පොත් බාගැනීම

භූතාර්ථ අතර පවතින සම්බන්ධතා මට්ටම(ගණනීයතා මට්ටම)
එක් වස්තුවක්(entity) තවත් වස්තුවක(entity) ඇති දත්ත සමග පවත්නා සම්බන්ධතා මට්ටම(relationship level) ප්‍රමාණාත්මකව ප්‍රකාශ කිරීම , මේවා වර්ග 3කි.
1. ඒක සහ ඒක (one to one)
2. ඒක සහ බහු(one to many)
3. බහු සහ බහු(many to many)

One to one
එක් වස්තුවක ඇති දත්ත තවත් වස්තුවක ඇති දත්ත සමග එක් සම්බන්ධතාවක් පවත්නා අවස්ථාවක්.
   
One to meny
එක් වස්තුවක ඇති දත්ත තවත් වස්තුවක් ඇති දත්ත ගණනාවක් සමග සම්බන්ධතාවක් පැවැත්වීම.
 
Many to many
එක් වස්තුවක ඇති දත්ත කිහිපයක් තවත් වස්තුවක ඇති දත්ත කිහිපයක් සමග සම්බන්ධතා පැවැත්වීම.
 
No comments:

Post a Comment

Thank You..