Thursday, May 14, 2020

8 පාඩම - සම්බන්ධක දත්ත සමුදාය ආකෘතියේ ප්‍රධාන සංරචක

ER රූප සටහනක් දත්ත ගබඩාවක් බවට පත් කිරීමේදී ER රූප සටහනක ඒක් Entity ඒකක් දත්ත ගබඩාවේ ඒක් වගුවක් බවට පත් වේ.

ER රූප සටහනක අදාල භූතාර්ථයක උපලක්ෂණ(Attribute) දත්ත ගබඩාවෙහි වගුවක තීරු(column) ලෙස හැදින් ෙවයි.  වගුවෙහි ඒක් පේළියක්(row) උපලැකියානක් /Record ලෙස හැදින් ෙවයි.

ගණීයතාවය යනු වගුවෙහි පවතින පේළි ගණන  වේ. තත්වය යනු වගුවෙහි පවතින පේළි ගණන වේ.

No comments:

Post a Comment

Thank You..