දත්ත ගොණුවක් නිර්මාණය
CREATE DATA BASE
db-name
වගු නිර්මාණය
CREATE TABLE table_name (
column1 datatype,
column2 datatype,
column3 datatype,
....
);
column1 datatype,
column2 datatype,
column3 datatype,
....
);
දත්ත ප්‍රරූප Data type
Sql වලදී
බාවිතා වන දත්ත වර්ග කිහිපයකි.
CHAR
Character දත්ත වර්ගය ස්ථිති දිගකින් යුනිකෝඩ් ඇතුළු අක්ෂර ගණනක්
පිළිගනී. අක්ෂර ප්රකාශයේ දිග ප්රමාණය දත්ත වර්ගයේ ප්රකාශනයෙහි සඳහන් කළ යුතුය.
නිදසුනක් ලෙස, charactor (n) අක්ෂර පෙළේ අපේක්ෂිත දිග නිරූපණය වේ. ප්රකාශයේ දී
කිසිදු දිගුවක් සපයා නොමැති නම්, පෙරනිමි දිග 1 වේ. ලිපි, අංක සහ විශේෂිත
අක්ෂර අඩංගු විය හැක මෙහි length එක 0 සිට
255 වේ.
VARCHAR
ලිපි,
අංක සහ විශේෂිත අකුරු අඩංගු විය හැක. උපරිම තීරු දිග
දිගු - 0 සිට 65535 දක්වා විය හැක.
INT
ගබඩා කල හැක්කේ පූර්ණ සංඛ්‍යා පමණි. උපරිම තීරු දිග දිගු - 0 සිට 255 දක්වා
විය හැක. 2-31 ත් 231 ත් අතර ඕනෑම පූර්ණ අගයක් ගබඩා කරයි
FLOAT
FLOAT(size, d)
FLOAT(2, 3)
උදා-28.355
දශම සංඛ්‍යා ගබඩා කිරීමට බාවිතා කරයි.
DOUBLE
DOUBLE(size, d)
FLOAT(2, 3)
උදා-28.355
දශම සංඛ්‍යා ගබඩා කිරීමට බාවිතා කරයි.
DATE
දිනයක් ගබඩා කිරීම
සදහා බාවිතා කරයි.
DATE TIME
දිනය හා වේලාව ගබඩා කිරීම සදහා බාවිතා කරයි.
වගුවක් ඉවත් කිරීම(Drop table)
DROP TABLE table_name;
Example- DROP TABLE Shippers;
හිස් දත්ත
ඇතුලත් වීම වැලැක් වීම
CREATE TABLE Persons (
ID int NOT NULL,
LastName varchar(255) NOT NULL,
FirstName varchar(255) NOT NULL,
Age int
);
ප්‍රාථමික යතුරක්
ලබා දෙන ආකාරය (Primary Key)
CREATE TABLE Persons (
ID int NOT NULL,
LastName varchar(255) NOT NULL,
FirstName varchar(255),
Age int,
PRIMARY KEY (ID)
);
වගුව නිර්මාණය
කර පසුව ප්‍රාථමික යතුරක් ලබා දෙන ආකාරය
ALTER TABLE Persons
ADD PRIMARY KEY (ID);
විදේශ යතුරක් ලබාදෙන ආකාරය(Foreign key)
CREATE TABLE Orders (
OrderID int NOT NULL,
OrderNumber int NOT NULL,
PersonID int,
PRIMARY KEY (OrderID),
FOREIGN KEY (PersonID) REFERENCES Persons(PersonID)
);
OrderID int NOT NULL,
OrderNumber int NOT NULL,
PersonID int,
PRIMARY KEY (OrderID),
FOREIGN KEY (PersonID) REFERENCES Persons(PersonID)
);
වගුව නිර්මාණය
කර පසුව විදේශ යතුරක් ලබා දෙන ආකාරය
ALTER TABLE Orders
ADD FOREIGN KEY (PersonID) REFERENCES Persons(PersonID);
වගුවක ප්‍රාථමික යතුරක් ඉවත් කරන ආකාරය
ALTER
TABLE table_name DROP PRIMARY KEY;
වගුවක විදේශ යතුරක් ඉවත් කරන ආකාරය
ALTER TABLE Orders
DROP FOREIGN KEY FK_PersonOrder;
DROP FOREIGN KEY FK_PersonOrder;
වගුවක ව්‍යුහය වෙනස් කිරීම
ALTER TABLE - ADD Column
ALTER TABLE table_name
ADD column_name datatype;
ADD column_name datatype;
Example - ALTER TABLE Customers ADD Email
varchar(255);
ALTER TABLE - DROP COLUMN
ALTER TABLE table_name
DROP COLUMN column_name;
DROP COLUMN column_name;
No comments:
Post a Comment
Thank You..