Thursday, May 14, 2020

8 පාඩම - දත්ත නිර්වචන භාෂාවභාවිතෙයන් සම්බන්ධක දත්ත සමුදාය නිර්මාණය(Data definition lanquage-DDL)


දත්ත ගොණුවක් නිර්මාණය

CREATE  DATA BASE  db-name


වගු නිර්මාණය

CREATE TABLE table_name (
    column1 datatype,
    column2 datatype,
    column3 datatype,
   ....
);

දත්ත ප්‍රරූප Data type

Sql වලදී බාවිතා වන දත්ත වර්ග කිහිපයකි.

CHAR
Character දත්ත වර්ගය ස්ථිති දිගකින් යුනිකෝඩ් ඇතුළු අක්ෂර ගණනක් පිළිගනී. අක්ෂර ප්රකාශයේ දිග ප්රමාණය දත්ත වර්ගයේ ප්රකාශනයෙහි සඳහන් කළ යුතුය. නිදසුනක් ලෙස, charactor (n) අක්ෂර පෙළේ අපේක්ෂිත දිග නිරූපණය වේ. ප්රකාශයේ දී කිසිදු දිගුවක් සපයා නොමැති නම්, පෙරනිමි දිග 1 වේ. ලිපි, අංක සහ විශේෂිත අක්ෂර අඩංගු විය හැක මෙහි length එක 0 සිට 255 වේ.

VARCHAR

ලිපි, අංක සහ විශේෂිත අකුරු අඩංගු විය හැක. උපරිම තීරු දිග දිගු - 0 සිට 65535 දක්වා විය හැක.

INT

ගබඩා කල හැක්කේ පූර්ණ සංඛ්‍යා පමණි. උපරිම තීරු දිග දිගු - 0 සිට 255 දක්වා විය හැක. 2-31 ත් 231 ත් අතර ඕනෑම පූර්ණ අගයක් ගබඩා කරයි

FLOAT

FLOAT(sized)
FLOAT(23)
උදා-28.355
දශම සංඛ්‍යා ගබඩා කිරීමට බාවිතා කරයි.

DOUBLE

DOUBLE(sized)
FLOAT(23)
උදා-28.355
දශම සංඛ්‍යා ගබඩා කිරීමට බාවිතා කරයි.

DATE

දිනයක් ගබඩා කිරීම සදහා බාවිතා කරයි.

DATE TIME

දිනය හා වේලාව  ගබඩා කිරීම සදහා බාවිතා කරයි.


වගුවක් ඉවත් කිරීම(Drop table)

DROP TABLE table_name;

Example- DROP TABLE Shippers;

හිස් දත්ත ඇතුලත් වීම වැලැක් වීම

CREATE TABLE Persons (
    ID int NOT NULL,
    LastName varchar(255) NOT NULL,
    FirstName varchar(255) NOT NULL,
    Age int
);

ප්‍රාථමික යතුරක් ලබා දෙන ආකාරය (Primary Key)

CREATE TABLE Persons (
    ID int NOT NULL,
    LastName varchar(255) NOT NULL,
    FirstName varchar(255),
    Age int,
    PRIMARY KEY (ID)
);

වගුව නිර්මාණය කර පසුව ප්‍රාථමික යතුරක් ලබා දෙන ආකාරය

ALTER TABLE Persons
ADD PRIMARY KEY (ID);

විදේශ යතුරක් ලබාදෙන ආකාරය(Foreign key)


CREATE TABLE Orders (
    OrderID int NOT NULL,
    OrderNumber int NOT NULL,
    PersonID int,
    PRIMARY KEY (OrderID),
    FOREIGN KEY (PersonID) REFERENCES Persons(PersonID)
);

වගුව නිර්මාණය කර පසුව විදේශ යතුරක් ලබා දෙන ආකාරය

ALTER TABLE Orders
ADD FOREIGN KEY (PersonID) REFERENCES Persons(PersonID);


වගුවක ප්‍රාථමික යතුරක් ඉවත් කරන ආකාරය

ALTER TABLE  table_name  DROP PRIMARY KEY;


වගුවක විදේශ යතුරක් ඉවත් කරන ආකාරය

ALTER TABLE Orders
DROP FOREIGN KEY FK_PersonOrder;

වගුවක ව්‍යුහය වෙනස් කිරීම

ALTER TABLE - ADD Column


ALTER TABLE table_name
ADD column_name datatype;

Example - ALTER TABLE Customers ADD Email varchar(255);

ALTER TABLE - DROP COLUMN


ALTER TABLE table_name
DROP COLUMN column_name;

Example - ALTER TABLE Customers  DROP COLUMN Email;


No comments:

Post a Comment

Thank You..