Wednesday, May 6, 2020

8 පාඩම - භූතාර්ථ සම්බන්ධතා ආකෘතිය තාර්කික පරිපාටික සටහන බවට පරිවර්ථනය


සමිබන්ධතා ආකෘතිය භෞතිකව දත්ත ගොණුවක් ලෙස  සැකසීමට ප්‍රථම එය තාර්කික පරිපාටික සටහනක් බවට පරිවර්ථනය කිරීම සිදු කරයි. එමගින් දත්ත ගොණුව සැකසීමට හොද අවබෝධයක් ලබා ගත හැක.
භූතාර්ථ පරිනාමනය - වගුවේ නම වේ.
උපලැකි පරිනාමනය - වගුවේ ක්ෂේත්‍ර නාම වේ.
සාමාන්‍ය උපලක්ෂණ සහිත වස්තු සම්බන්ධක ආකෘතියක් තාර්කික පටිපාටි ලෙස පරිවර්තනය
මෙහිදී වගුවේ නම ලෙස බූතාර්ථයේ නම ලියා දැක්විය යුතුය. ප්‍රාථමික යතුර යටින් ඉරක් ඇදිය යුතුය. වගුවේ ශීර්ෂ ලෙස උපලක්ෂණ ලිවිය යුතුය.



ඒකාබද්ධ උපලක්ෂණ සහිත වස්තු සම්බන්ධක ආකෘතියක් තාර්කික පටිපාටි ලෙස පරිවර්තනය
මෙහිදී ඒකාබද්ධ උපලක්ෂණය වෙනමම ක්ෂේත්‍ර ලෙස ඇතුලත් කළ යුතුය.




ව්‍යුත්පන්න උපලක්ෂණ සහිත වස්තු සම්බන්ධක ආකෘතියක් තාර්කික පටිපාටි ලෙස පරිවර්තනය
මෙහිදී ව්‍යුත්පන්න උප ලක්ෂණ නොසලකා හරිනු ලැබේ.
 

බහු දත්ත  සහිත වස්තු සම්බන්ධක ආකෘතියක් තාර්කික පටිපාටි (සම්බන්ධක)ලෙස පරිවර්තනය
මෙහිදී වගු 2ක් ලබා ගත යුතු අතර දෙවන වගුව දුර්වල භූතාර්ථයක් වේ. එහිදී දුර්වල භූතාර්ථය පස සම්පූර්ණ 

  

සහබාගිත්වය(Participation)
Entity 2ක සම්බන්ධයක් ඇතිවීමට භූතාර්ථ 2න්ම දායකත්වයක් ලබා දිය යුතුය. සහබාගිත්වය දෙයාකාරයට විස්තර කල හැක. සම්බන්ධය සදහා පූර්ණ දායකත්වයක් දැක්වීම( Total)  සහ අවම වශයෙන් (Partial) ලෙස දැක්විය හැක. 
Eg: Employee and children table
 
 

No comments:

Post a Comment

Thank You..