Tuesday, May 5, 2020

8 පාඩම - දත්ත සමුදායක සංකල්පීය පරිපාටික සටහන (conceptual schema)

දත්ත සමුදායක සංකල්පීය පරිපාටික සටහන (conceptual schema)

භූතාර්ථ සම්බන්ධතා ආකෘතියක ප්‍රොයෝජන
•    භාවිතා කරන මෘදුකාංග පද්ධතිය මගින් ඇතුලත් කරන දත්ත මෙන්ම එය භාවිතා කිරීමේදී බිහිවන දත්ත තැන්පත් වන ආකාරය පිලිබද පැහැදිලි අවතබෝධයක් ලබා ගැනීමට හැකි වීම.
•    දත්ත ගොනුතුල නිර්මාණය කිරීමේදී මෙම ආකෘතිය භාවිතා කරමින් ඉක්මනින් නිවරදිව එය සිදුකල හැකි වීම.

භූතාර්ථ(Entities)
දත්ත ගබඩාවකට සම්බන්ධව නිර්මාණය කරනු ලබන දත්ත සමූහයක්
උදා: පාසලක තොරතුරු ගබඩා කිරීමට භාවිතා කරන දත්ත ගබඩාවක සිසුන්ගේ දත්ත කාණ්ඩය වස්තුවක් ලෙස හැදින්වේ.




දුර්වල භූතාර්ථ
වෙනත් භූතාර්ථ සමග යැපෙන, දත්ත ගබඩවෙක ඇති දත්තයක් එහි ඇති උප ලකිෂණ ඔස්සේ වෙන්කර ලබාගැනීමට හැකියාව නොමැති නම් ඒවා දුර්ලවල භූතාර්ථ වේ.
 
 
  


උපලැකි/ගුණාංග(Attribute)
දත්ත ගබඩා කරන එක් වස්තුවක් තුල ඊට අදාලව තැන්පත් කරනු බන තොරතුරු.

 


උත්පාදක ගුණාංග/ව්‍යුත්පන්න ගුණාංග(Derived Attribute)
එක් ගුණාංගයකින් නිර්මානය වන තවත් ගුණාංගයක්.
e.g. : සේවක උපන්දිනය භාවිතා කර ඔහුගේ  වයස සකස් කිරීම
  


ඒකාබද්ධ ගුණාංග(Composite Attribute)
ගුණාංගයක් තුල උප ගුණාංග පවතින අවස්ථා
   

අගයන් ගනනාවක් ඇති ගුණාංග(Mullti valued Attribute)
එක් ගුණාංගයක් තු අගයන් කිහිපයක් තැන්පත් කරන අවස්ථාව

 


භූතාර්ථ සම්බන්ධතා (ER Diagram)ආකෘතියක භාවිතා කරන සංකේත


 


No comments:

Post a Comment

Thank You..